Saturday, November 19, 2011
An Oppertunaty for Researchers in IT
"World Academic – Industry Research Collaboration Center (WAIRCO) is a non-profit organisation that promotes basic sciences, science & engineering, and information technology research worldwide without any discrimination. It works as a bridge between the students, researchers and academicians of various disciplines and the experienced professionals from the industry through the series of activities such as workshops, seminars, symposiums, conferences and journals. WAIRCO depends on researchers, academicians and corporate support for bridging the academic gap by establishing the relationships with existing organizations and customizing relationships with standard bodies.
The main aim and objective of this organization is to promote new research and scientific applications in the field of several communities such as Computing and Information Technology, Electrical Engineering, Electronics Engineering etc. and allied fields. WAIRCO provides high quality and flexible information solutions to researchers. We currently publish international journals and conduct workshops and conferences all around the globe."
Upper paragraphs in quotes taken from WAIRCO's offical website: www.worldairco.org
WAIRCO is hosting an international conference on computing and information technology. You can post your resaerch papers and get a chace to present your research infront of lot of researchers, intelectualls from all around the world. You can find more information about this event from here.
Thursday, October 20, 2011
බොරු Email?
- Fraudulent check scams - මේවයේ අපිට බොරු චෙක් පත් email විදිහට එනවා.
- Fraudulent lotteries - මෙහිදී ඔබට ලොතරැයි දිනුමක් ලැබුනා යැයි පවසා තොරතුරු ගැනීම හෝ දිනුම ලබා ගැනීමට ගෙවීමක් කරන්න ලෙස කියා සිටිනවා.
- Romance scams - මේකෙදි Scammer ඔබට කැමති බව හෝ වැනත් ආකාරයක රොමැන්ටික් දෙයක් කියනවා.
- Money recovery scams - මේ email එක එන්නෙ කලින්ම වෙන බොරු email එකකට අහු උන කෙනෙක්ව තවත් ඉදිරියට ගෙනියන්න.
- Charity scams - සමාජ සේවා ආයතන විදිහට මුදල් ඉල්ලා එන email.
- Employment scams - බොරු රැකියා අවස්තා පෙන්නල එවන email.
- Auction site and online selling scams - අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන අය (බඩු ගන්න/විකුණන අය) ඉලක්ක කරල එන email.
- Rental scams - ඔබේ ණය හිමි හෝ ගෙවල් අයිතිකාරයෙක් විදිහට එවන email.
- Debt collection scams - ඔබ කාට හරි, ආයතනයකට හරි ණයක් වෙලා තියෙනවානම් ඒ ණය වාරික ඔබෙන් රවටා අදාල ආයතනය හෝ පුද්ගලයා විදිහට ගන්න හදන email.
- Advance fee loan scams - ණය දෙන්නො විදිහට පෙනී ඉදල ඔබව රවටන්නට තැත් දරන email.
- Conference scams - බොරු සම්මන්ත්රණ සඳහා සහභාගී වෙන්න ඔබට ආරාධනා පත් එවන email.
- Pet scams or puppy scams - මේකෙදි වෙන්නෙ ඔබට සුරතක් සතෙක් විකුණන හෝ දෙන මුවාවෙන් email එවන එක.
- Fraudulent websites used in scams - Scammer විසින් හදපු වෙබ් අඩවියකට (මෙය ඔබේ බැංකුවේ වෙබ් අඩවියට සමානව හෝ ඔබ ගණුදෙණු කරන වෙනත් අඩවියකට සමානව සකස් වෙලා තියෙන්නෙ පුලුවන්) ඔබව navigate කරන සබැදි සහිතව email මෙහිදී එවනු ලබනවා.
- අපි විවිධ වෙබ් අඩවි වල ලියා පදිචි වෙනවා විවිධ දේවල් වලට (බාගත කිරීම් කරන්න, ෆෝරම් කියවන්න වගේ) මේ අඩවි වලින් අපේ email ලිපින ඉල්ලනවා ලියාපදිංචිය සඳහා.
- දම්වැල් email, ඒ කියන්නෙ විවිධ පණිවුඩ, පින්තූර අපි forward කර කර යවන email. මේ මඟිනුත් පුලුවන් email ලිපින ලබා ගන්න.
Sunday, October 16, 2011
මයික්‍රොසොෆ්ට්ලාගේ අනාගත දැක්ම මෙන්න මෙහෙමයිලු
Why Physical Security of an Organization is so Crucial?
Security of an organization very important and today organization take various actions to protect their information, assets and other important things. When looking at the security of an organization from a IT aspect, majority of people only consider about securing the organization using IT related solutions. They maybe add firewalls, make security policies, make better authentication systems...etc. When intruders find that organization is not vulnerable through networks or from other IT aspects they focus on physical vulnerabilities to accomplish their target.So if they only address the problem from such angle omitting the physical security fact of the organization, all other security precautions can be useless or will not give the outcome that they expected.
- Politically motivated threats: Strikes, riots, civil disobedience, terrorist attacks, bombings...etc
- Supply system threats: Power distribution outages, communications interruptions, and interruption of other natural energy resources such as water, steam, gas, and so forth.
- Natural environmental threats: Floods, earth quacks, storms, tsunami and tornadoes, fires, extreme temperature conditions...etc
- Manmade threats: Unauthorized access internally and externally, explosions, damages by offensive employees, misuse, employee mistakes and accidents, vandalism, fraud, theft and so on.
Wednesday, October 12, 2011
පරිඝනකයට එල්ල වන සතුරු උවදුරු හා අතුරු ආන්තරා
- සොරකම් කිරීම: මේ කියන්නෙ අන්තර්ජාලය හරහා කරන හොරකම් නෙමෙයි. ඇත්ත ලෝකේ භෞතිකව වෙන හොරකම් ගැන.
- විදුලි දෝශ: විදුලිය ඇන හිටීම, එකවර විශාල විදුලි ධාරිතාවයක් පැමිණීම, විදුලිය නිසි ධාරිතාවයට වඩා අඩුවෙන් (ඩිම්) පැමිණිම වැනි හේතු නිසා පරිඝනක පද්ධතියේ ඉලෙක්ට්‍රොනික උපාංග වලට හානි සිදු වෙන්න පුළුවන්.
- ඩිස්ක් ඇන හිටීම (Disk Failure): විවිද හේතු නිසා දත්ත ගබඩා කරල තියෙන හාර්ඩ් ඩිස්ක් වැඩ කරන්නෙ නැතුව යන්න පුළුවන්. මේ විදිහට ඩිස්ක් වැඩ කරන්නෙ නැතුව යන එකෙන් දත්ත නැති වීම නිතරම දකින්න පුලුවන් දෙයක්.
- ට්‍රෝජන් අශ්වයන් භාවිත කිරීම: මම මේ ගැන වෙනම ලිපියක් ලියල තියෙනවා. ඒ ලිපිය මෙතනින් ගිහින් කියවන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි ට්‍රෝජන් අශ්වයෙක් වෙන පරිඝනකයකට යවන ආකාරය ගැන ලියපු ලිපිය මෙතනින් ගිහින් කියවන්න.
- Packet Sniffing: පරිඝනක ජාල (Network) හරහා දත්ත හුවමාරු වෙන්නෙ Data Packet විදිහට. මේ විදිහට පැකට් විදිහට ජාල හරහා හුවමාරු වෙන තොරතුරු ග්‍රහණය කරන එක තමයි වෙන්නෙ පැකට් ස්නිෆිං වලදි. මේ සඳහා ගොඩක් වෙලාවට Packet Sniffers කියන වැඩසටහන් වර්ගය තමයි භාවිත වෙන්නෙ. මේ විදිහට පාස්වර්ඩ් වගේ සංවේදී දත්ත සොරකමට ලක් වෙන්න පුලුවන්.
- චැට් හරහා (Chat Clients): අන්තර්ජාලය තුල පණිවුඩ හුවමාරු කර ගන්න විවිධ චැට් මෘදුකාංග හා වෙබ් අඩවි භාවිත කරනවා. මේ සමහර චැට් හරහා executable codes හුවමාරු කරන්න පුලුවන් නිසා පරිඝනකයට හරහා ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්.
- පෑල දොරවල් හා දුරස්ත පරිපාලන වැඩසටහන් (Back Doors and Remote Administration Programs): වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන පරිඝනක විශාල වශයෙන් මේ ආකාරයේ උවදුරු වලට ලක් වෙනවා. මේ වැඩසටහන් උපයෝගයෙන් පිටස්තරයෙක්ට පුලුවන් ඔබේ පරිඝනකයට අන්තර්ජාලය හරහා වෙනත් ස්ථානයක සිට ඇතුල්වන්න සහ පාලනය කරන්න.
- Denial of Service : මෙය එක් ආකාරයක හැකර් ප්‍රහාරයක්. DoS හෙවත් Denial of Service ලෙස මේක හැදින්වෙනවා. මේකෙන් ඔබේ පරිඝනකය ක්‍රියා විරහිත කරන්න හෝ වෙනත් දත්ත Process කිරීම තුල කාර්ය බහුල කරන්න පුලුවන්. මෙයින් සිදු වන්නෙ ඔබට ඔබේ පරිඝනකය එම ප්‍රහාරය පවතින තාක් භාවිත කරන්න නොහැකි වීමයි.
- වෙනත් පරිඝනකයකට එල්ල වෙන ප්‍රහාරයකට අතරමැදියෙකු විදිහට ඔබව භාවිත වීම: මේ ආකාරයේ ප්‍රහාරයකට කියන්නෙ DDoS හෙවත් Distributed Denail of Service කියල. මේ ඩීඩොස් වැඩසටහන් පාවිච්චි කරල ඔබේ පරිඝනකය බළල් අතක් විදිහට වෙනත් අකටයුත්තක් සඳහා හැකර්ලා පාවිච්චි කරන්න පුලුවන්.
- අනාරක්ෂිත Windows Shares: ඔබේ පරිඝනකයේ තිබෙන අනාරක්ෂිත Sheres ප්‍රහාරකයෙකුට තමන්ගේ Worms, Bots, Viruses වගේ වැඩසටහන් ස්තාපනය කරන්න ඉඩකඩ සලසනවා.
- Mobile Codes (Java, JavaScript, ActiveX): පරිඝනකයේ ස්ථාපනය කරන විවිධ ආකාරයේ Mobile Codes නිසා පරිඝනකයක ආරක්ෂාවට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ Programming Language නිසා වෙබ් අඩවි ගොඩනගන්නන්ට පුලුවන් විවිධ කේත (Codes) ලියා ඒවා ඔබේ බ්‍රව්සරය (Browser) තුල ක්‍රියාත්මක (Execute) කරවන්න පුළුවන්. මේ විදිහට බහුලව පාවිච්චි වෙන Mobile Codes තමයි Java, JavaScript, ActiveX යන ඒවා. මේවා වෙබ් අඩවි ගොඩනගන්නන්ට වගේම හැකර් කෙනෙකුටත් පුලුවන් ඔබේ පරිඝනකයේ තොරතුරු එකතු කරන්න හා වෙනත් හානි කර කේතයක් ක්‍රියාත්මක කරන්න.
- Cross-Site Scripting: මෙහිදී සිදු වන්නේ යම් ප්‍රහාරකයෙකු විසින් වෙබ් අඩවියකට කුමක් හෝ Script එකක් අමුණා යැවීමයි. ඉන් පසු යම් අවස්ථාවක ඒ වෙබ් අඩවිය ඔබට ප්‍රතිචාර දක්වනකොට අදාල හානිකර Script එකත් ඔබේ බ්‍රව්සරය හරහා පරිඝනකයට පැමිණීමයි. මෙවැනි වලට පරිඝනකයක් නිරාවරණය වන ආකාර ප්‍රධාන වශයෙන්, අවිශ්වාස කටයුතු වෙබ් අඩවි වල ෆෝරම් හා චැට් වලට සම්බන්ද වීම, ලින්ක් එකක් ඔබව ගෙනියන්නේ කොහේටද නොදැන ඒවා භාවිත කිරීම වැනි ආකාර හඳුන්වන්න පුලුවන්.
- Email Spoofing: මෙහිදී සිදු වන්නේ ඔබට යම් වෙබ් අඩවියකින් යැයි පෙන්වමින් Email එකක් එවනවා. නමුත් එය ඔබව ගෙනි යන්නේ ඔවුන් පෙන්වා දෙන අඩවියට නෙමෙයි. උදාහරණයක් විදිහට ඔබට බැංකුවේ වෙබ් අඩවියෙන් ලෙස පෙන්වා දෙමින් ඊමේල් එකක් එනවා ඔබ බැංකුවේ වෙබ් අඩවියට යාමට එය භාවිතා කරනවා නමුත් ඔබ යන්නේ ප්‍රහාරකයා විසින් නිර්මාණය කළ වෙනත් අඩවියකට. මෙය ප්‍රධාන වශයෙන් පාස්වර්ඩ් වැනි දේ සොරකම් කරන්න භාවිත වෙනවා.
- Email-Borne Viruses: මේවා තමයි ඊමේල් ඇමිණුම් (Attachments) විදිහට පැමිණෙන හානිකර කේත (Malicious Code). මෙවන් ඊමේලක ඇමිණුම විවෘත කරපු ගමන්ම අදාල හානිකර කේතය පරිඝනකය තුල ක්‍රියාත්මක වෙනවා.
- Hidden File Extensions: වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල Option එකක් තියෙනවා Hidden File Extensions for Known File Types සඳහා. මේ Option එක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙලා තමයි තියෙන්නෙ. මේවාත් වැඩි වශයෙන් ඊමේල් ඇමිණුම් විදිහට තමයි පැමිණෙන්නෙ. විවිද අනාරක්ශිත වෙබ් අඩවි වලින් බාගත කර ගන්න වීඩියෝ, ඕඩියෝ (Video/Audio) ගොනු වලත් මේ වගේ Hidden File Extensions තියෙන්න පුලුවන්. මෙයට උදාහරණ විදිහට,
- Downloader (MySis.avi.exe or QuickFlick.mpg.exe)
- VBS/Timofonica (TIMOFONICA.TXT.vbs)
- VBS/CoolNote (COOL_NOTEPAD_DEMO.TXT.vbs)
- VBS/OnTheFly (AnnaKournikova.jpg.vbs)
The "Java Life" Rap Music Video
Facebook Page for the Blog - බ්ලොගයේ මූණු පොතේ පිටුව
I just Created a Facebook Page for this blog. Anyone can use this page to make discussions on IT related topics or ask for help or information. You can see it on the right side of the blog. And you can go the the page from here.
Monday, October 10, 2011
ලස්සන වැඩක් අවසානයේ ඉතිරි වූ සතුට
කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක අධ්‍යන ආයතනය (University of Colombo School of Computing) හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එකතු වී පවත්වන පරිඝනක නිර්මාණ තරගාවලියක් (Media Editing Competition) පිළිබඳව මම පෙර ලිපියකින් සඳහන් කලා. ඒ හා සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලීය පරිඝනක සංගමය (CompSoc) විසින් ජායාරූප සංස්කරණය (Image Editing) , ශ්‍රව්‍ය-දෘශ්‍ය සංස්කරණය (Video Editing) හා ශ්‍රව්‍ය සංස්කරණය (Audio Editing) පිළිබදව දින දෙකක පුරා විශේෂ වැඩමුළු මාලාවක් සංවිධානය කළා. මේ වැඩමුළුවට මටත් කොටස් කාරයෙක් වෙන්න ඉඩ ලැබුනෙ සංජය, අනිල්, මාධව, සශාන් ඇතුළු කොළඹ විශ්ව විද්‍යාලීය පරිඝනක සංගමයේ ක්‍රියාකාරී සොහොයුරන් විසින් ශ්‍රව්‍ය සංස්කරණය පිළිබඳ වැඩමුලුවක් හා විශේෂ සැසිවාරයක් (Special Session) පවත්වන්න ඉල්ලීමක් කිරීමත් එක්ක.
- Audacity
- Adobe Audition
- Reason
- WaveLab
- Magix Music Maker
Saturday, October 1, 2011
ට්‍රෝජන් අශ්වයෙක් පරිඝනකයකට දක්කන්න!!
- Tini
- Netcat
- SubSeven
- Back Orifice 2000
- NetBus
- Client
- Server
- CD/DVD-ROM ඇරීම හා වැසීම
- BMP/JPG පින්තූර දිස් වීමට සැලැස්වීම
- මූසිකයයේ (Mouse)බොත්තම් (Button) වල වම දකුණ මාරු කිරීම
- වෙනත් වැඩසටහන් ආරම්භ කිරීම
- WAV ගොනු ධාවනය කිරීම
- මූසිකය පාලනය කිරීම
- විවිධාකාරයේ පණිවුඩ දිස් වීමට සැලැස්වීම
- වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය (OS) වැසීම (Shut Down)
- ගොනු(Files) Download/Upload/Delete කිරීම
- Keystrokes යැවීම සහ යතුරු (Keys) අත්හිටුවීම (Disable)
- විකල්ප URL එකකට යැවීම
- Keystrokes ග්‍රහණය කර ගැනීම
- Screendump ගැනීම
- පරිඝනකයේ ශබ්දය අඩු වැඩි කිරීම
- පරිඝනකයේ මයික්‍රෆෝනයෙන් ශබ්ද පටිගත කිරීම
පරිඝනකයට පනින ට්‍රෝජන් අශ්වයෝ!!
- මුරපද ග්‍රහණය/යැවීම (Password Sending/Capturing)
- FTP Trojans
- Key Stroke Captures (මෙමගින් යතුරු පුවරුවේ ලියනය කරන හැම අකුරක්/සංකේතයක්ම ග්‍රහණය කර ගන්නවා)
- විනාශකාරී ට්‍රෝජන් අශ්වයන්
- Denial of Service (DoS)
- Proxy/MITM (Man In The Middle Attack) Trojans
- දුරස්ත ඇතුල්වීම් ට්‍රෝජන් අශ්වයන් (Remote Access)
- Software Detection Killers
- චැට් හරහා (Chat Clients) - Skype, AIM, Yahoo, Facebook Chat, Google Chat, ICQ, IRC, MSN, Trillian
- e-Mail පණිවුඩ වලට අමුණලා (Email Attachments)
- භෞතිකව පරිඝනක පද්ධතියට ඇතුල්වීමෙන්
- අන්තර්ජාල සෙවුම් මෘදුකාංග (Browser) සහ e-Mail මෘදුකාංග වල දුර්වලතා (Bugs) උපයෝගයෙන් (x-site scripting)
- ගොනු හුවමාරුව (File Sharing) - සව්‍යංක්‍රීයව (Autorun) ක්‍රියාත්මක වෙන ට්‍රෝජන් අශ්වයන් Flash Drives හා CD/DVD තුලට ඇතුලත් කිරීම
- Wrappers (වෙනත් වැඩ සටහන් වල සඟවා හෙවත් ඔතා එවීම)
- P2P සහ වෙනත් Freeware අඩවි හරහා
- News Groups - News Group අඩවියක ඇමුණුමක් සමඟ (ට්‍රෝජන් අශ්වයෙක් අමුණා) ප්රවෘත්ති ලිපි පල කිරීමෙන්
- අනාරක්ශිත වෙබ් අඩවි හරහා බාගත කිරීමෙන්
- පරිඝනකයක CD-Rom එක විවෘත කිරීම
- පරිඝනකයේ Screenshot ගැනීම
- Key Strokes ග්රහනය සහ ඒවා පහර දෙන්නාට යැවීම
- පරිඝනකයේ සියලුම ගොනු හා Drives වලට සම්පූර්ණ ඇතුලත් () වීමේ පහසුකම ලබා දීම.
- ඔබේ පරිඝනකය වෙනත් හැකිං කියාවලියක් සඳහා පාලමක් ලෙස භාවිතා කිරීම.
- යතුරු පුවරුව හා මූසිකය ක්‍රියා වියහිත කිරීම.
Friday, September 30, 2011
පරිඝනක නිර්මාණ කරන්න කැමතිද?
- සංස්කරණය කරන ලද ශ්‍රව්‍ය-දෘශ්‍ය දර්ශන - Video Editing
- සංස්කරණය කරන ලද ශ්‍රව්‍ය කොටස් - Audio Editing
- සංස්කරණය කරන ලද ඡායාරූප - Image Editing
Anonymizers - ඇත්තටම ඇනෝවෙක් වෙන්න
- Anonymouse - මෙය ඉතා හොඳ ඇනොනිමයිසරයක් සහ මෙය නොමිලයේ බාගත කරන්න පුලුවන් . මේකෙ පාවිච්චි වෙන්නෙ CGI proxy එකක්, එයින් ඔබට anonymously වෙබ් පිටුවල සැරිසරන්න, anonymous e-mails යවන්න හැකියාව ලබා දෙනවා.
- ProxyKing.net - මේ ඇනොනිමයිසර සේවාව වෙබ් අඩවි වලට ඔබව හසු (track) කිරීමට වැලකීම සහ ඔබගේ පරිගනකයේ cookies ස්තාපනය කිරීමේ හැකියාව වලකනවා.
- AnonymousIndex.com - මෙය IP ලිපිනය සැඟවීම, වෙබ් පිටුවල දිස් වන දැන්වීම්, referrers සහ cookies කලමනාකරණය කරන අන්තර්ජාලයේ නොමිලයේ පවතින ප්‍රොක්සි සර්වර් එකක්.
- HideMyAss.com - නොමිලයේ ලබා දෙන ඇනොනිමයිසර සේවාවක්.
- ProxyFoxy.com - නොමිලයේ ලබා දෙන ඇනොනිමයිසර සේවාවක් සහ මෙමඟින් cookies, spyware සහ වෙනත් අනතුරුදායක scripts මඟහැරීම සිදුකරනවා.
Wednesday, September 14, 2011
Acunetix Web Vulnerability Scanner - Demostration
You can download this software form Acunetix website.
Security of Internet Banking (Part 3) - Countermeasures to Reduce Risks in Internet Banking
These are some countermeasures I have identified to reduce the risk in Internet banking for each attacks.
· User Surveillance
o Having a security policy regarding token and password handling.
· Theft of token and handwritten notes
o Having a security policy regarding token and password handling.
o Giving passwords that are easy to remember still hard to guess such as combing dictionary word with symbols and numbers.
· Hidden code
o Operating System/browser patching
o Code installation blockers
o Anispyware software
o Antiphishing software (URL inspection)
o Firewall for blocking inbound and outbound connections to unauthorized ports
o Intrusion/anomaly detection
o Best practices for browser security (cookies, window pop-ups, java support, etc)
· Worms and bots
o Operating System/browser patching
o Code installation blockers
o Anispyware software
o Custom application secure coding
o Firewall for blocking inbound and outbound connections to unauthorized ports
o Intrusion/anomaly detection
o Best practices for browser security (cookies, window pop-ups, java support, etc)
· E-mails with malicious code
o E-mail policy
o Code installation blockers
o Attachment blocking
o HTML code blocking
o Antispam software
o Anispyware software
o Antiphishing software (URL inspection)
o Firewall for blocking inbound and outbound connections to unauthorized ports
o Intrusion/anomaly detection
· Smartcard analyzers
o Noise generators
o Power and time neutral code designing
· Smartcard reader manipulator
o Secure smartcard interface design and implementation
· Brute force attacks with PIN calculations
o Increasing number of digits (at least eight digits)
· Social engineering
o Increasing security awareness
o Simple URLs that are easy to remember
o Antiphishing software (URL inspection)
· Web page obfuscation
o Monitoring the domain name server (DNS)
o Prohibiting the IP addresses instead of URLs.
o Using predetermined list of valid URLs.
· Pharming
o Monitoring the server
o Patch management
o Intrusion/anomaly detection
o Firewall
· Active man in the middle attacks
o Using predetermined SSL certificates
o Mutual authentication and encryption through client-server SSL
· Session hijacking
o State management to prevent session ID specification in the message, session ID rotation and life cycle management
· Brute force attacks
o Monitoring the server
o Patch management
o Intrusion/anomaly detection
o Firewall
· Bank security policy violation
o Security policy implementation according to standards such as ISO 17799
· Website manipulation
o Monitoring the server
o Patch management
o Intrusion/anomaly detection
o Firewall